මාතලේ විදාතා සම්පත් මධ්‍යස්ථානයේදී වියළි මල් මල්කලා දෙවන වැඩමුළුව 2025.01.07 වන දින පවත්වන ලදී .

කලින් පුහුණුව ලැබූ ශිල්පීන්ගේ නිර්මාණ අගය කිරීම මෙහිදී සිදුවූ අතර කලාත්මක නිර්මාන විවිධ හැඩතල අනුව සකස් කිරීමට මෙහිදී පුහුණුව ලබා දෙන ලදී.

 

Untitled Copy

Untitleddd

 

A theoretical and practical training workshop for preschool teachers to raise awareness about the assessment of learning and development of preschool children was successfully held on 17/18/2022 under the leadership of the Assistant Regional Secretary, with the resourcefulness of the Early Childhood Development Officers of Matale Divisional Secretariat and Yatawatta Divisional Secretariat.

ප්‍රා දේශීය ලේකම් කාර්යාලයීය නිලධාරීන් සඳහා මූල්‍ය සාක්ෂරතාවය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2022/11/21 දින ප්රාදේශීය ලේකම්තුමියගේ සහ සහකාර ප්රාදේශීය ලේකම්තුමන්ගේ ප්රධානත්වයෙන් ප්රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්රවණාගාරයේදී පැවැත්වුනු අතර මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය මහ බැංකුවේ හිටපු ණය විශේෂඥ M.A.W පෙරේරා මහතා විසින් ලබාදෙන ලදී.

News & Events

28
ජූලි2026
වඩාත් වගකීම්සහගත රාජ්‍ය සේවයක් වෙනුවෙන් මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්වෙයි! 🇱🇰

වඩාත් වගකීම්සහගත රාජ්‍ය සේවයක් වෙනුවෙන් මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්වෙයි! 🇱🇰

වඩාත් වගකීම්සහගත රාජ්‍ය සේවයක් වෙනුවෙන් මාතලේ ප්‍රාදේශීය...

23
ජූලි2026
ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටු රැස්වීම - මාතලේ - 2026.07.15

ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටු රැස්වීම - මාතලේ - 2026.07.15

ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටු රැස්වීම - මාතලේ ========================================...

Scroll To Top