divisional secritariat matale

8018 08 221  2018 02 22 

 

මාතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පෙර පාසල් ගුරුවරියන් මුල් ළමාවිය සංවර්ධනය පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2018-02-22 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. මුල් ළමාවිය සංවර්ධන නිලධාරීගේ මෙහෙයවීමෙන් පැවති වැඩමුඑවේ සම්පත්දායක ලෙස පොල්ගොල්ල ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ අධ්‍යයන සම්බන්ධීකාරක නිශානි අතුකෝරල මිය සහභාගී වූ අතර මේ සදහා 40 පමණ පෙර පාසල් ගුරුවරියන් සහභාගී විය.

Divisional Secretariat Matale – Welfare Society

 

 

D 

  H   E

ග්‍රාමීය ආර්ථිකය පිළිබද අමාත්‍යාංශය හා මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව ක්‍රියාත්මක  ව්‍යාපෘතියක් ලෙස 2018-06-29 දින ගරු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මැතිතුමා හා මාතලේ ප්‍රාදේශීය ලේකම් තුමියගේ ප්‍රධානත්වයෙන් ධර්මපාල මාවත, මාතලේ යන ස්ථානයේ ස්ථාපිත කරන ලදී.

ග්‍රාමීය ආර්ථිකය පිළිබද අමාත්‍යාංශයේ සංවර්ධන නිලධාරීගේ යෝජනාවක් අනුව මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇති අතර දිස්ත්‍රික්කය පුරා විසිරී සිටින සාම්ප්‍රදායික කර්මාන්තකරුවන් මෙම අලෙවිසැලේ ලියාපදිංචි වී ඇත. ලී කැටයම්, ලාක්ෂා, කිතුල් පැණි, හකුරු, අත්කම් භාණ්ඩ, ධාන්‍ය වර්ග, මැටි භාණ්ඩ, පිත්තල හා තැටයම්, දේශීය ආහාර යන සියලු දේ එකම ස්ථානයකින් මෙම සාම්ප්‍රදායික කර්මාන්ත අලෙවිසැල හරහා ලබාගත හැකිය.

 

 

News & Events

27
Sep2019

test

test massage

26
Sep2019

matale

divisional secritariat matale

Scroll To Top