🌸 මාතලේ දිරිය කාන්තාවන්ට ප්රණාමය! 🌸
 
 
පසුගියදා නිමාවට පත් වූ 2026 ජාත්යන්තර කාන්තා දින සැමරුම නිමිත්තෙන්, මාතලේ ප්රාදේශීය ලේකම් කාර්යාලය විසින් විශේෂ වැඩසටහනක් සංවිධානය කරන ලදී.
කාන්තා හා ළමා කටයුතු අමාත්යාංශය යටතේ ලියාපදිංචි වී ඇති කාන්තා කාර්ය සංවිධාන නියෝජනය කරමින් සාමාජිකාවන් 125 දෙනෙකුගේ සක්රීය සහභාගීත්වයෙන් මෙම අවස්ථාව වර්ණවත් විය.
 
✨ **වැඩසටහනේ විශේෂාංග
👩‍⚕️ රසවින්දන දේශනය :
වත්තල ආයුර්වේද ප්රජා සෞඛ්ය වෛද්ය නිලධාරී වෛද්ය ඥානක පාඩියප්පෙරුම මහත්මා.විසින් රසවින්දනය පිලිබදව වටිනා දේශනයක් පවත්වන ලදී.
 
🏆 ව්යවසායකත්ව තරගාවලියේ ජයග්රාහිකාවන්
කාන්තා ව්යවසායකත්වය දිරිගැන්වීමේ අරමුණින් පවත්වන ලද තරගයේ ජයග්රාහිකාවන්:
 
🥇 ප්රථම ස්ථානය: ශ්රියානි වික්රමසිංහ මහත්මිය
🥈 දෙවන ස්ථානය:පද්මා කුමාරි මහත්මිය
🥉 තෙවන ස්ථානය:ශාන්ති ගුණවර්ධන මහත්මිය
පලාත් අමාත්යංශ - පළමු ස්ථානය : රන්දිමා පියුමාලි
 
**ස්තූතිය:**
මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට සහය වූ මාතලේ ප්රාදේශීය ලේකම් බී.පී සේනාධිර මහතා, වනිතා සංවර්ධන නිලධාරීතුමිය ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයටත්, සහභාගී වූ දිරිය මව්වරුන්ටත්, සහෝදරියන්ටත් අපගේ හෘදයාංගම ස්තූතිය!
 
2026
 
2026.03.2
 
2026.03

News & Events

28
ජූලි2026
වඩාත් වගකීම්සහගත රාජ්‍ය සේවයක් වෙනුවෙන් මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්වෙයි! 🇱🇰

වඩාත් වගකීම්සහගත රාජ්‍ය සේවයක් වෙනුවෙන් මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්වෙයි! 🇱🇰

වඩාත් වගකීම්සහගත රාජ්‍ය සේවයක් වෙනුවෙන් මාතලේ ප්‍රාදේශීය...

23
ජූලි2026
ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටු රැස්වීම - මාතලේ - 2026.07.15

ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටු රැස්වීම - මාතලේ - 2026.07.15

ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටු රැස්වීම - මාතලේ ========================================...

Scroll To Top