කදුකර දශකය සංවර්ධන වැඩසටහන යටතේ වෙන් කරන ලද රුපියල් මිලියන 5.2ක මුදලින් සුර්ය බල විදුලි ව්‍යාපෘතියක් මාතලේ ප‍්‍රාදේශීය ලේකම් බී.පී සේනාධීර මහතාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ ආරම්භ කරන ලදී.

එමගින් ,කිලෝවොට් 40ක විදුලි බලයක් නිපදවන අතර එම ප්‍රමාණය කාර්යාලයේ ප්‍රයෝජනයට අමරතරව අතිරික්ත විදුලි බලයක්ද නිෂ්පාදනය කරනු ලබයි.

මෙම ව්‍යාපෘතිය මගින් කාර්යාලයේ දෛනික විදුලි අවශ්‍යතාව සපුරාගැනීමට හැකිවන අතර, නිෂ්පාදනය කරනු ලබන අමතර විදුලි බලයෙන් ලැබෙන මුදලින් මාතලේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී අධ්‍යාපනය හදාරණ දරුවන් වෙනුවෙන් මූල්‍යමය, ද්‍රව්‍යාදාර ලබා දීම සදහා හා ආබාධිත ,වැඩිහිටි ප්‍රජාවන්ගේ සුබසාධන කටයුතු සඳහා යෙදවීමට යෝජනා කර ඇත.

 

FB IMG 1736780516855

 

 

 

 

 

 

 

 

News & Events

28
Jul2026
වඩාත් වගකීම්සහගත රාජ්‍ය සේවයක් වෙනුවෙන් මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්වෙයි! 🇱🇰

වඩාත් වගකීම්සහගත රාජ්‍ය සේවයක් වෙනුවෙන් මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්වෙයි! 🇱🇰

වඩාත් වගකීම්සහගත රාජ්‍ය සේවයක් වෙනුවෙන් මාතලේ ප්‍රාදේශීය...

23
Jul2026
ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටු රැස්වීම - මාතලේ - 2026.07.15

ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටු රැස්වීම - මාතලේ - 2026.07.15

ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටු රැස්වීම - මාතලේ ========================================...

Scroll To Top