52(1) යටතේ උප්පැන්න සංශෝධන
| මවගේ තොරතුරු - අවශ්‍ය ලේඛන |
| 8 |
52(1) ප්‍රකාශ පත්‍රය - (වයස 21ට වැඩි නම් තමා විසින් ද 21ට අඩු නම් භාර කරුවෙකු විසින් ද සම්පූර්ණ කළ යුතුය) |
| 8 |
ඔබගේ උප්පැන්නයේ සහතික පිටපත |
| 8 |
මවගේ උප්පැන්නයේ සහතික පිටපත |
| 8 |
විවාහ සහතිකයේ සහතික පිටපත |
| 8 |
දිවුරුම් ප්‍රකාශය |
| 8 |
ග්‍රාම නිලධාරි නිර්දේශය |
|
|
| උපන්දිනය/ ස්ත්‍රී-පුරුෂ බව සංශෝධනය - අවශ්‍ය ලේඛන |
| 8 |
රෝහල් වාර්තාව |
| 8 |
දිවුරුම් ප්‍රකාශය |
| 8 |
ග්‍රාම නිලධාරි නිර්දේශය |
27(අ) යටතේ උප්පැන්න සංශෝධන
| පියාගේ තොරතුරු - අවශ්‍ය ලේඛන |
| 8 |
27(අ) ප්‍රකාශ පත්‍රය - (වයස 21ට වැඩි නම් තමා විසින් ද 21 ට අඩු නම් භාර කරුවෙකු විසින් ද සම්පූර්ණ කළ යුතුය) |
| 8 |
ඔබගේ උප්පැන්නයේ සහතික පිටපත |
| 8 |
මවගේ උප්පැන්නයේ සහතික පිටපත |
| 8 |
විවාහ සහතිකයේ සහතික පිටපත |
| 8 |
දිවුරුම් ප්‍රකාශය |
| 8 |
ග්‍රාම නිලධාරි නිර්දේශය |
36 වගන්තිය යටතේ කල්ගිය උපතක් ලියාපදිංචි කිරීම
| අනිවාර්ය ලිපි ලේඛන |
| 8 |
රෝහල් මරණ වාර්තාව/ ග්‍රාම නිලධාරි මරණ වාර්තාව/ වතු මරණ වාර්තාව |
| 8 |
අයදුම්පත්‍රය |
| 8 |
හිස් ප්‍රතිඵල ලේඛනය |
| 8 |
ග්‍රාම නිලධාරි නිර්දේශය |
| 8 |
දිවුරුම් ප්‍රකාශය |
8
|
මරණය සිදුවූ දිනය තහවුරු කරන ලියවිලි |
| 8 |
ඉහත අංක 1 හි සඳහන් ලියවිලි ඉදිරිපත් කළ නොහැකි නම්, |
| |
මරණ දැන්වීම/ ශෝක ප්‍රකාශ/ ආගමික වතාවත් සිදු කළ පූජකවරයාගේ හෝ ස්වාමීන් වහන්සේගේ ලිපිය |
ජාතික හැඳුනුම්පත මුල්වරට සකස් කිරීම
හැඳුනුම්පතක් සකස් කිරීමට අවශ්‍ය මූලික සුදුසුකම
|
| 8 |
වයස අවුරුදු 15 සම්පූර්ණ වු ශ්‍රී ලාංකික පුරවැසියකු වීම. |
|
|
| ජාතික හැඳුනුම්පත මුල්වරට සකස් කිරීම සඳහා අවශ්‍ය ලේඛන |
| 8 |
වයස අවු 15 සම්පූර්ණ වූ ශ්‍රී ලාංකික පුරවැසියකු විය යුතුයි |
| 8 |
උප්පැන්න සහතිකයේ මුල් පිටපත |
| 8 |
උප්පැන්න සහතිකය නොමැති නම් අනුමාන වයස් සහතිකය හා නමට උපන් දිනයට ලිඛිත සාක්ෂි |
|
පූජ්‍ය පක්ෂය සඳහා |
| 8 |
උප්පැන්න සහතිකයට අමතරව, සාමණේර සහතිකය ඉදිරිපත් කල යුතුයි. |
| 8 |
හින්දු ,ඉස්ලාම්,කතෝලික පූජකයන් සඳහා අදාළ ආගමික දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කර ඇති සහතිකය |
| 8 |
විදේශ රටක උපත ලබා ඇත්නම්, ලංකාවේ පුරවැසිභාවය ලබා ගත් බවට ලබා දෙන පුරවැසි සහතිකය |
| 8 |
ග්‍රාම නිලධාරී වෙත මුදල් ගෙවූ රු: 100 ක මුදල් කුවිතාන්සිය |
| 8 |
වයස අවු 16ට වැඩි නම් ප්‍රාදේශීය ලේකම් වෙත මුදල් ගෙවූ රු: 250.00 කුවිතාන්සිය හා පු.ලි.දෙ.මෙ 2/03 ආකෘතිය. |
| 8 |
ඡායාරූප ලබා ගත් බවට අදාළ කුවිතාන්සිය. |
| 8 |
තනතුර ඇතුළත් කිරීම සඳහා මාස 06ක් තුළ ලබා ගත් සේවා සහතිකය. |
| 8 |
රු: 45ක මුද්දර කවරයක් |
ජාතික හැඳුනුම්පත සංශෝධනය කිරීම
ජාතික හැඳුනුම්පත සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය ලේඛන
|
| 8 |
උප්පැන්න සහතිකයේ මුල් පිටපත |
| 8 |
භාවිත කළ ජාතික හැඳුනුම්පත |
| 8 |
උප්පැන්න සහතිකය නොමැති නම් අනුමාන වයස් සහතිකය හා නමට උපන් දිනයට ලිඛිත සාක්ෂි |
|
පූජ්‍ය පක්ෂය සඳහා |
|
උප්පැන්න සහතිකයට අමතරව, සාමණේර සහතිකය ඉදිරිපත් කල යුතුයි.
|
|
හින්දු ,ඉස්ලාම්,කතෝලික පූජකයන් සඳහා අදාළ ආගමික දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කර ඇති සහතිකය |
| 8 |
විදේශ රටක උපත ලබා ඇත්නම්, ලංකාවේ පුරවැසිභාවය ලබා ගත් බවට ලබා දෙන පුරවැසි සහතිකය |
| 8 |
ග්‍රාම නිලධාරී වෙත මුදල් ගෙවූ රු: 250.00 ක මුදල් කුවිතාන්සිය |
| 8 |
ඡායාරූප ලබා ගත් බවට අදාළ කුවිතාන්සිය. |
| 8 |
තනතුර ඇතුළත් කිරීම සඳහා මාස 06ක් තුළ ලබා ගත් සේවා සහතිකය |
| 8 |
රු: 45ක මුද්දර කවරයක් |
නැතිවූ හැඳුනුම්පතක් සඳහා අනුපිටපතක් ලබා ගැනීම
| නැතිවූ හැඳුනුම්පතක් සඳහා අනුපිටපතක් ලබා ගැනීමට අවශ්‍ය ලේඛන |
| 8 |
උප්පැන්න සහතිකයේ මුල් පිටපත |
| 8 |
පොලිස් පැමිණිලි පිටපත |
| 8 |
උප්පැන්න සහතිකය නොමැති නම් අනුමාන වයස් සහතිකය හා නමට උපන් දිනයට ලිඛිත සාක්ෂි |
|
පූජ්‍ය පක්ෂය සඳහා |
| 8 |
උප්පැන්න සහතිකයට අමතරව, සාමණේර සහතිකය ඉදිරිපත් කල යුතුයි. |
| 8 |
හින්දු ,ඉස්ලාම්,කතෝලික පූජකයන් සඳහා අදාළ ආගමික දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කර ඇති සහතිකය |
| 8 |
විදේශ රටක උපත ලබා ඇත්නම් ලංකාවේ පුරවැසිභාවය ලබා ගත් බවට ලබා දෙන පුරවැසි සහතිකය |
| 8 |
ග්‍රාම නිලධාරී වෙත මුදල් ගෙවූ රු: 500.00 ක මුදල් කුවිතාන්සිය |
| 8 |
භාවිත කළ හැඳුනුම්පත් අංකයට සාක්ෂි |
| 8 |
විවාහක නම ඇතුළත් කරන්නේ නම් විවාහ සහතිකයේ මුල්පිටපත ඡායා රූප ලබා ගත් බවට අදාළ කුවිතාන්සිය. |
| 8 |
තනතුර ඇතුළත් කිරීම සඳහා මාස 06ක් තුළ ලබා ගත් සේවා සහතිකය |
| 8 |
රු: 45ක මුද්දර කවරයක් |
| |
|
| අයදුම්පත ග්‍රාම නිලධාරී මගින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත අදාළ මුදල් ගෙවා යොමු කළ යුතු අතර මාස 04ක කාලය තුළ හැඳුනුම්පත නොලැබුණි නම් අයදුම් කරු හට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හැඳුනුම්පත් අංශයෙන් හෝ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව (0115226126) අමතා විමසීම් කළ හැක. |
Birth Amendment under 52(1)