1. අනුප්රාප්තිකයන් නම් කිරීම (බලපත්‍ර / දීමනාපත්‍ර සඳහා)
අවශ්‍ය ලිපි ලේඛන
-
ඉල්ලීම් ලිපිය.
-
දීමනාපත්‍රයේ හෝ පැවරුම් ඔප්පුවේ පිටපතක්.
-
ඉඩමට අදාළ සම්පූර්ණ පත් ඉරු.
-
නම් කරන ලද පසු උරුමකරුවන්ගේ ජාතික හැඳුනුම්පත් පිටපත්.
-
උප්පැන්න / විවාහ සහතික.
-
නම් වෙනස් නම් දිවුරුම් ප්‍රකාශය.
-
අනුප්‍රාප්තිය නම් කිරීමේ ආකෘති පත්‍රය.
-
පිඹුරුපත.
-
ග්‍රාම නිලධාරී නිර්දේශය.
2. මුල් උරුමකරු නම් කිරීම (දීමනාපත්‍ර සඳහා)
අවශ්‍ය ලිපි ලේඛන
-
ඉල්ලීම් ලිපිය.
-
දීමනාපත්‍රයේ පිටපත.
-
මුල් ලියාපදිංචියේ සිට අවසානය දක්වා වූ පත්ඉරු.
-
දීමනාපත්‍රකරුගේ මරණ සහතිකය.
-
කලත්‍රයාගේ මරණ සහතිකය.
-
උප්පැන්න / විවාහ සහතික.
-
දිවුරුම් ප්‍රකාශය.
-
L.D.155 ආකෘතිය.
-
ජාතික හැඳුනුම්පත් පිටපත.
-
ග්‍රාම නිලධාරී සහතික කළ ආකෘතිය.
3. ජීවිත භුක්තිය නම් කිරීම
අවශ්‍ය ලිපි ලේඛන
-
ඉල්ලීම් ලිපිය.
-
ග්‍රාම නිලධාරී සහතික කළ දීමනාපත්‍ර පිටපත.
-
පත්ඉරුව.
-
මරණ සහතිකය.
-
විවාහ සහතිකය.
-
ජාතික හැඳුනුම්පත.
-
උප්පැන්න සහතිකය (අවශ්‍ය නම්).
-
රු.50/= දිවුරුම් ප්‍රකාශය.
-
නම් වෙනස් නම් දිවුරුම් ප්‍රකාශය.
4. ඉඩම හෝ එහි කොටසක් පැවරීම
අවශ්‍ය ලිපි ලේඛන
-
ඉල්ලීම් ලිපිය.
-
ග්‍රාම නිලධාරී සහතික කළ දීමනාපත්‍ර පිටපත.
-
පත්ඉරුව.
-
ඔප්පු පිටපත්.
-
ඥාතිත්වය සනාථ කිරීමේ ලේඛන.
-
කලත්‍රයාගේ හා දරුවන්ගේ කැමැත්ත.
-
විවාහ සහතිකය.
-
උප්පැන්න සහතික.
-
නිරවුල් භුක්තිය සහතිකය.
-
දිවුරුම් ප්‍රකාශය.
5. දැව කපා ඉවත් කිරීම
කොස් / දෙල් / තල් ගස්
-
අයදුම්පත්‍රය.
-
ඉල්ලීම් ලිපිය.
-
ඔප්පු පිටපත.
-
පත්ඉරුව.
-
පිඹුරුපත.
-
ගස්වල ඡායාරූප.
-
ගස් 05 ට වැඩි නම්:
-
ඉහත ලේඛන.
-
ගස් ලැයිස්තුව.
-
අයදුම්පත බාගත කිරීම සඳහා මෙතන ක්ලික් කරන්න
දැව ව්‍යාපාර ලියාපදිංචිය
-
කැ.දෙ.203-95 ආකෘතිය.
-
ඉඩම් ඔප්පුව.
-
පිඹුරුපත.
-
ප්‍රාදේශීය සභා වෙළඳ බලපත්‍රය.
6. රජයේ ඉඩම් දීර්ඝ කාලීනව බදු දීම
පොදු ලේඛන
-
ඉල්ලීම් ලිපිය.
-
බදු ගෙවන බවට දිවුරුම් ප්‍රකාශය.
-
17 පරිශිෂ්ඨය අනුව දිවුරුම් ප්‍රකාශය.
-
ජාතික හැඳුනුම්පත් පිටපත්.
-
නම් වෙනස් නම් දිවුරුම් ප්‍රකාශය.
වාණිජ කටයුතු සඳහා
-
ව්‍යාපෘති වාර්තාව.
-
සමාගම් ලියාපදිංචි සහතිකය.
-
පරිසර නිර්දේශය.
-
අධ්යක්ෂ මණ්ඩල ලේඛනය.
-
අමාත්‍යාංශ අනුමැතිය.
7. බලපත්‍ර නිකුත් කිරීම
කැණිම් බලපත්‍ර
-
අයදුම්පත්‍රය.
-
ඔප්පුව.
-
කැමැත්ත ලිපි.
-
ප්‍රාදේශීය සභා බලපත්‍රය.
-
පුරාවිද්‍යා නිර්දේශය.
-
පරිසර ආරක්ෂණ බලපත්‍රය.
සත්ව ප්‍රවාහන බලපත්‍ර
-
පශු වෛද්‍ය නිලධාරී නිර්දේශය.
-
ගව වවුචර්.
-
වාහන නිර්දේශය.
ගිනිඅවි බලපත්‍ර
-
අයදුම්පත්‍රය.
-
ග්‍රාම නිලධාරී සහතිකය.
-
වෛද්‍ය සහතිකය.
-
ආදායම් සහතිකය.
-
දිවුරුම් ප්‍රකාශය.












