අප සපයන සේවාවන් සොයා ගන්න...

කරුණාකර ඔබේ අවශ්‍යතාවයට අදාළ සේවා කාණ්ඩය තෝරා ගන්න. ඔබට අවශ්‍ය තොරතුරු සොයා ගැනීමට නොහැකි නම්, කරුණාකර අප හා සම්බන්ධ වන්න.

අප අමතන්න
  ඉටු කරනු ලබන සේවාව ඉටු කිරීමට අපේක්ෂිත කාලය වගකීම දරන ප්‍රධාන නිලධාරීවරයා
1 පදිංචි සහතිකය අනු අත්සන් කිරීම විනාඩි    05 යි පරිපාලන නිලධාරි
2 වටිනාකම් සහතිකයක් නිකුත් කිරීම පැය 03 යි පරිපාලන නිලධාරි
3 නැතිවු හැදුනුම්පතක් ලබා ගැනීම පරිපාලන නිලධාරි 
4 සංශෝධන  හැදුනුම්පතක් ලබා ගැනීම පරිපාලන නිලධාරි 
5 කිතුල් ගස් මැදීමේ බලපත්‍ර ලබා ගැනීම දින 01 යි සහකාර ප්‍රාදේශීය ලේකම්
6 සුරාබදු බලපත්‍ර නිකුත් කිරිම පැය 03 යි සහකාර ප්‍රාදේශීය ලේකම්
ව්‍යාපාර නාම ලිපදිංචි කිරිම සති 02 යි පරිපාලන නිලධාරි 
8 ව්‍යාපාරනාමය සංශෝධනය කිරීම (ව්‍යාපාර නාම ලි.ප. 6 වන ආකෘතිය) සති 01 යි පරිපාලන නිලධාරි 
9 ව්‍යාපාර නතර කිරීම සදහා ව්‍යාපාර නාම ලි.ප. 8 වන ආකෘතිය සති 01 යි පරිපාලන නිලධාරි 
10 ව්‍යාපාරනාමය ලි.ප. සහතිකයේ පිටපතක් ලබා ගැනීම විනාඩි 30 යි පරිපාලන නිලධාරි 
11 විදේශ ගමන් බලපත්‍ර ආගමන විගමන පාලක වෙත යැවීම පැය 03 යි පරිපාලන නිලධාරි 
12 වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම විනාඩි 15 යි ගණකධාකාරී
13 වාහන අයිතිය පැවරීම දින 02 යි ගණකාධිකාරි
14 සිවිල් විශ්‍රාම වැටුප්(පළමු ගෙවීම) මාස 01 යි ගණකාධිකාරි
15 උප්පැන්න/විවාහ/මරණ සහතික පිටපත් නිකුත් කිරීම ලි.ප. අංකය ඇත්නම් විනාඩි 20 යි  අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්
ලි.ප. අංකය ඇත්නම් දින 03 යි 
අවුරුද්ද පමණක්නම් සති 03 යි
16 විවාහ ලියාපදිංචි කිරීම පැය 01 යි අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්
17 උප්පැන්න ලේඛණයේ නම වෙනස් කිරීම දින 01 අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්
18 උප්පැන්න ලේඛණයක වෙනත් සංශෝධනයක් සදහා මාස 02 යි අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්
19 කල්ගිය උපතක් ලියාපදිංචි කිරීම මාස 02 යි අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්
20 කල්ගිය උපතක් ලියාපදිංචි කිරීම මාස 02 යි අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්
21 මහජනාධාර ඉල්ලීම සති 02 යි සහකාර ප්‍රාදේශීය ලේකම්
22 රෝගාධාර ඉල්ලීම සති 02 යි සහකාර ප්‍රාදේශීය ලේකම්
23 අනියම් සහනාධාර අනුමත කිරීම සති 02 යි සහකාර ප්‍රාදේශීය ලේකම්
24 විස්තීරණ ආපදා(ගංවතුර/සුළි සුළං/නායයෑම/නියං සහනාධාර) සති 02 යි සහකාර ප්‍රාදේශීය ලේකම්
25 වල් අලි පාලු (වගා හානි/ගෙවතු) සති 02 යි සහකාර ප්‍රාදේශීය ලේකම්
26 සමෘද්ධි සහනාධාර පත්‍රයක් නිකුත් කිරීම විනාඩි 30 යි මුලස්ථාන සමෘද්ධි කළමණාකරු
27 පෝෂණ මුද්දර නිකුත් කිරීම පැය 01 යි මුලස්ථාන සමෘද්ධි කළමණාකරු
28 සතුන් ප්‍රවාහනය කිරීමට බලපත්‍ර නිකුත් කිරීම දින 01 යි සහකාර ප්‍රාදේශීය ලේකම්
29 පුද්ගලික දැව ප්‍රවාහන බලපත්‍ර ලබා දීම සති 01 යි සහකාර ප්‍රාදේශීය ලේකම්
30 සීමිත දැව ප්‍රවාහන බලපත්‍ර ලබාදීම සති 02 යි සහකාර ප්‍රාදේශීය ලේකම්
31 ගෘහ භාණ්ඩ ප්‍රවාහන බලපත්‍ර ලබාදීම සති 01 යි සහකාර ප්‍රාදේශීය ලේකම්
32 දැව හෙලීම් බලපත්‍රය සති 03 යි සහකාර ප්‍රාදේශීය ලේකම්
33 ගල් වැලි බලපත්‍ර භුවිද්‍යා කාර්යාංශය වෙත නිර්දේශ කිරීම සති 02 යි සහකාර ප්‍රාදේශීය ලේකම්
34 ගල් වැලි බලපත්‍ර නිකුත් කිරීම (කාර්යාංශයේ බලපත්‍ර ලැබීමෙන් පසු) දින 01 යි සහකාර ප්‍රාදේශීය ලේකම්
35 විදුලි විරෝධතාවලට විසදුම් ලබා දීම සති 03 යි සහකාර ප්‍රාදේශීය ලේකම්
36 ඉඩම් බලපත්‍රයේ ලබාදීම අනවසර නියමානුකූල කිරීම මාස  03 යි සහකාර ප්‍රාදේශීය ලේකම්
37 දීමනා පත්‍ර නිකුත් කිරීම මාස  08 යි සහකාර ප්‍රාදේශීය ලේකම්
අනු අංකය සපයනු ලබන සේවාව ග්‍රාම නිලධාරී විසින් කළයුතු සේවාවන් ගතවන උපරිම කාලය
01 චරිත සහතික / පදිංචි සහතික නිකුත් කිරිම සහතික තිබේ නම් විනාඩි 15 කි
පදිංචිය සනාථ කිරීම අවශ්‍යවන්නේ නම් (පෞද්ගලිකව සෑහීමකට පත්වීම මත) දින 03 කි
02 ආදායම් සහතික නිකුත් කිරීම සදහා නිර්දේශ කිරීම ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම දින 03 කි
03 වටිනාකම් සහතික නිකුත් කිරීම ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම දින 02 කි
04 තක්සේරු වාර්තා ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම දින 02 කි
05 හැදුනුම්පත් ලබා දීම සහතික කර ප්‍රාදේශීය ලේකම් වෙත භාරදීම දින 07 කි
හැදුනුම්පත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලැබුණු පසු පුද්ගලයන්ට නිකුත් කිරීම දින 03 කි
06 කොස් ගස් කැපීම එක ගසක් කැපීම සදහා නිර්දේශ ඉදිරිපත් කිරීම දින 01 කි
එකට වැඩි සංඛ්‍යාවක් නිර්දේශ ඉදිරිපත් කිරීම (සෑහීමට පත් වන්නේ නම්) දින 03 කි
07 දැව ප්‍රවාහන බලපත්‍ර ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම දින 02 කි
දැව මුද්‍රා කිරීම දින ½ කි
08 ගිනි අවි බලපත්‍ර නිර්දේශය නිර්දේශය ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කිරීම දින 03 කි
09  පුපුරණ ද්‍රව්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම දින 03 කි
10 මරණ වාර්තා ලබාදීම ස්වාභාවික මරණ වාර්තාව පැය 03 කි
11  ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ලබාදීම දින 03 කි
12 පැමිණිලි පිටපත් ලබාදීම පවත්නා වර්ෂයේදී සිදුවූවක් නම් දින 01 කි
පෙර වර්ෂයකදී සිදුවූවක් නම් දින 03 කි
13 මහජන ආධාර නිර්දේශය ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම දින 03 කි
14 කල්ගතවු උපත් මරණ ලියාපදිංචි කිරීම නිර්දේශය ඉදිරිපත් කිරීම දින 03 කි
15 ශිෂ්‍යධාර අයදුම්පත් නිර්දේශ කිරීම ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම දින 02 කි
16 සත්ත්ව ප්‍රවාහන බලපත්‍ර ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම දින 03 කි
17 ඉඩම් අයිතිය තහවුරු කිරීම ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම දින 03 කි
18 විදුලිය හා ජලය පහසුකම් සදහා නිර්දේශ ලබාදීම නිර්දේශ ඉදිරිපත් කිරීම දින 03 කි
19 විස්තීරණ ආපදා ආධාර නිර්දේශ ලබාදීම ක්ෂණික වාර්තා ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කිරීම පැය 06 කි
විස්තරාත්මක වාර්තාව ඉදිරිපත් කිරීම දින 03 කි
20   නිර්දේශ කිරීම දින 03 කි
21 විවිධ අවශ්‍යතා සදහා අවශ්‍ය නිර්දේශ හා වාර්තා ලබාදීම අදාළ ලියවිලි හා වාර්තා ලැබී ඇත්නම් නිර්දේශය ඉදිරිපත් කිරීම දින 03 කි
22 ස්වේච්ඡා සංවිධාන ලියාපදිංචිය අදාළ ලියවිලි හා වාර්තා ලැබී ඇත්නම් නිර්දේශය ඉදිරිපත් කිරීම දින 03 කි
23 රජයේ ඉඩම් පිළිබද රාජකාරි අනවසර පදිංචිය පිළිබද වාර්තා කිරීම එසැනින්ම
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යැවිය යුතු අනෙකුත් වාර්තා හා නිර්දේශ දින 07 කි
24 ගල්/වැලි/ඛනිජ ද්‍රව්‍ය ආඥා පනත යටතේ බලපත්‍ර නිකුත් කිරීම ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම දින 07 කි
25 මත් පැන් බලපත්‍ර ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම දින 07 කි
26 සාම නිලධාරී රාජකාරී සුළු ආරවුල් පිළිබද පැමිණිලි විභාග කිරීම දින 03 කි
27 ජනාධිපති අරමුදලේ ආධාර ලබා දීම ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම දින 02 කි

News & Events

28
ජූලි2026
වඩාත් වගකීම්සහගත රාජ්‍ය සේවයක් වෙනුවෙන් මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්වෙයි! 🇱🇰

වඩාත් වගකීම්සහගත රාජ්‍ය සේවයක් වෙනුවෙන් මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්වෙයි! 🇱🇰

වඩාත් වගකීම්සහගත රාජ්‍ය සේවයක් වෙනුවෙන් මාතලේ ප්‍රාදේශීය...

23
ජූලි2026
ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටු රැස්වීම - මාතලේ - 2026.07.15

ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටු රැස්වීම - මාතලේ - 2026.07.15

ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටු රැස්වීම - මාතලේ ========================================...

09
ජූලි2026
"සුවපත් වැඩිහිටි දිවියකට උපදෙස්" - විශ්‍රාමිකයන් දැනුවත් කිරීමේ වැඩසටහන සාර්ථකව නිමාවෙයි

"සුවපත් වැඩිහිටි දිවියකට උපදෙස්" - විශ්‍රාමිකයන් දැනුවත් කිරීමේ වැඩසටහන සාර්ථකව නිමාවෙයි

"සුවපත් වැඩිහිටි දිවියකට උපදෙස්" - විශ්‍රාමිකයන් දැනුවත්...

24
මාර්2026
🌸 මාතලේ දිරිය කාන්තාවන්ට ප්‍රණාමය! 🌸

🌸 මාතලේ දිරිය කාන්තාවන්ට ප්‍රණාමය! 🌸

 මාතලේ දිරිය කාන්තාවන්ට ප්‍රණාමය!     පසුගියදා...

Scroll To Top