ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවා පොකුර
පුරවැසි ලියාපදිංචි කිරීම්
උපත් සහතික
ජාතික හැඳුනුම්පත්
බලපත්‍ර නිකුත් කිරීම
දැව කැපීමේ / ප්‍රවාහන බලපත්‍ර
වාහන ආදායම් බලපත්‍ර
සහතික නිකුත් කිරීම
ව්‍යාපාර නාම ලියාපදිංචිය
ආදායම් සහතික
විශ්‍රාම වැටුප් සේවා
නව සිවිල් විශ්‍රාම වැටුප්
වැන්දබු අනත්දරු විශ්‍රාම වැටුප්
ඉඩම් පරිපාලනය
ඉඩම් ඔප්පු සහ බලපත්‍ර
ඉඩම් ආශ්රිත සේවා
සමාජ සුභසාධන සහ ප්රතිලාභ
ජනාධිපති අරමුදල
සමාජ සුභසාධන සේවා
ක්ෂේත්‍ර නිලධාරීන්
ක්ෂේත්‍ර නිලධාරීන්ගේ සම්බන්ධතා විස්තර
ග්‍රාම නිලධාරී / සංවර්ධන නිලධාරීන්
සම්බන්ධතා විස්තර
අප සපයන සේවාවන් සොයා ගන්න...
කරුණාකර ඔබේ අවශ්‍යතාවයට අදාළ සේවා කාණ්ඩය තෝරා ගන්න. ඔබට අවශ්‍ය තොරතුරු සොයා ගැනීමට නොහැකි නම්, කරුණාකර අප හා සම්බන්ධ වන්න.
අප අමතන්නමුල් පිටුව
වියලි මල් කලා වැඩමුළුව
මාතලේ විදාතා සම්පත් මධ්‍යස්ථානයේදී වියළි මල් මල්කලා දෙවන වැඩමුළුව 2025.01.07 වන දින පවත්වන ලදී .
කලින් පුහුණුව ලැබූ ශිල්පීන්ගේ නිර්මාණ අගය කිරීම මෙහිදී සිදුවූ අතර කලාත්මක නිර්මාන විවිධ හැඩතල අනුව සකස් කිරීමට මෙහිදී පුහුණුව ලබා දෙන ලදී.


මූල්‍ය සාක්ෂරතාවය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන
ප්‍රා දේශීය ලේකම් කාර්යාලයීය නිලධාරීන් සඳහා මූල්‍ය සාක්ෂරතාවය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2022/11/21 දින ප්‍රාදේශීය ලේකම්තුමියගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමන්ගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වුනු අතර මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය මහ බැංකුවේ හිටපු ණය විශේෂඥ M.A.W පෙරේරා මහතා විසින් ලබාදෙන ලදී.
විමසීම් විස්තර
කාර්යාලයීය දුරකථන අංකය
+94 662 222 238
කාර්යාලයීය ෆැක්ස් අංකය
+94 662 226 638
ඊ-මේල් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
| නම | තනතුර | දුරකථන - ජංගම | දුරකථන - කාර්යාලයීය | ෆැක්ස් |
| බී.පී.සේනාධීර මයා | ප්‍රාදේශීය ලේකම් | 0717450189 | 0662222733 | 0662226638 |
| එන්.කේ රණතුංග මයා | සහකාර ප්‍රාදේශීය ලේකම් | 0778418254 | 0663686465 | 0662226638 |
| අසංක සුබසිංහ මයා | ගණකාධිකාරී | 0715971917 | 0662233684 | 0662226638 |
| කේ.එම්.එස්.එස් කැකුලන්දර මයා | සහකාර අධ්යක්ෂ (ක්‍රමසම්පාදන) | 0701588425 | 0663004357 | 0662226638 |
| ජී.ජී.ඩබ්.ඩී කුමාරි මිය | පරිපාලන නිලධාරී | 0712517086 | 0662230616 | 0662226638 |
| කේ.ජී.එන්.ජේ.වර්ණසූරිය මයා | ග්‍රාම නිලධාරී (පරිපාලන) | 0769455225 | 0662222238 | 0662226638 |
| ආර්.එම්.පී.රත්නායක මිය | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් | 0714421251 | 0662222238 | 0662226638 |
Page 1 of 2






















