අප සපයන සේවාවන් සොයා ගන්න...

කරුණාකර ඔබේ අවශ්‍යතාවයට අදාළ සේවා කාණ්ඩය තෝරා ගන්න. ඔබට අවශ්‍ය තොරතුරු සොයා ගැනීමට නොහැකි නම්, කරුණාකර අප හා සම්බන්ධ වන්න.

අප අමතන්න

කාර්යාලයීය දුරකථන අංකය

  +94 662 222 238

කාර්යාලයීය ෆැක්ස් අංකය

   +94 662 226 638

ඊ-මේල් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

නම තනතුර දුරකථන - ජංගම දුරකථන - කාර්යාලයීය ෆැක්ස්
බී.පී.සේනාධීර මයා ප්‍රාදේශීය ලේකම්  0717450189 0662222733  0662226638
 එන්.කේ රණතුංග මයා සහකාර ප්‍රාදේශීය ලේකම්  0778418254 0663686465  0662226638
අසංක සුබසිංහ මයා ගණකාධිකාරී  0715971917 0662233684   0662226638
කේ.එම්.එස්.එස් කැකුලන්දර මයා සහකාර අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන)   0701588425 0663004357   0662226638
ජී.ජී.ඩබ්.ඩී කුමාරි මිය පරිපාලන නිලධාරී  0712517086 0662230616   0662226638
කේ.ජී.එන්.ජේ.වර්ණසූරිය මයා ග්‍රාම නිලධාරී (පරිපාලන)  0769455225 0662222238   0662226638
ආර්.එම්.පී.රත්නායක මිය අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්  0714421251 0662222238   0662226638

 

    ග්‍රාම නිලධාරී වසම  ව්‍යාපෘතිය
 01.   මඩවල  තලගහකොටුව  මාර්ගය සංවර්ධනය කිරීම
 02.  තලගස්යාය  දිය දහරා උයන පාර සංවර්ධනය කිරීම
 03.  නාරංගමුව  තුරුසෙවන මාර්ගය සංවර්ධනය කිරීම
 04.  පුවත්පිටිය  පුවක්පිටිය කොළණියට යන මාර්ගය සංවර්ධනය කිරීම
 05.  අන්කන්ද  අංකන්ද ගම් මැද මාර්ගය ඉතිරි කොටස සංවර්ධනය කිරීම
 06.  හතමූණගාල  ගිණිහිරිය පාර සංවර්ධනය කිරීම
 07.  ඊරියගොල්ල  මැණික්වත්ත පළමු මාර්ගය සංවර්ධනය කිරීම
 08.  අලුවිහාරය  අලුවිහාරය පාසල් මාර්ගය සංවර්ධනය කිරීම
 09. දික්කිරිය  දික්කිරිය ප්‍රධාන මාර්ගය ඉතිරි කොටස සංවර්ධනය කිරීම
 10. දොඹවෙල  දොඹවෙල ගම මැද මාර්ගය සංවර්ධනය කිරීම
 11.  කොටුවේගෙදර උතුර  කොටුවෙගෙදර අරලිය මාර්ගය සංවර්ධනය කිරීම
 12.  කොටුවේගෙදර දකුණ  කොටුවෙගෙදර තැපැල් කාර්යාලය අසලින් යන මාර්ගය සංවර්ධනය කිරීම
 13.  මණ්දණ්ඩාවෙල  දම්රෝ ආයතනය අසල මාර්ගය සංවර්ධනය කිරීම
 14.  සිංහල නගරය  මල්වත්ත පාර 02 පටුමග මාර්ගය සංවර්ධනය කිරීම
 15.  මුස්ලිම් නගරය මුහන්දිරම් මාර්ගය සංවර්ධනය කිරීම

This page is under constructions

2025 වර්ෂයේ සංවර්ධන වැඩසටහන්වල ප්‍රගති සාරාංශය

අංකය වැඩසටහන වෙන් කළ මුදල (රු) වැඩ අවසන් ව්‍යාපෘති සංඛ්‍යාව මූල්‍ය ප්‍රගතිය (රු)
1 දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන 8,000,000.00 4 5,735,893.71
2 විමධ්‍යගත අයවැය වැඩසටහන 5,600,000.00 4 5,447,165.39
3 පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව 3,280,461.79 2 2,795,093.27
4 සමාජ සුභසාධක දෙපාර්තමේන්තුව - මධ්‍යම පළාත 1,400,000.00 1 580,191.37
5 රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නිල සේවන 1,490,000.00 7 1,490,000.00
6 බුද්ධ ශාසන, ආගමික කටයුතු හා 2,375,000.00 11 2,369,743.55
7 මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව 400,000.00 1 400,000.00
8 මහා මාර්ග ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය -ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන 41,000,000.00 10 20,005,442.28
9 වැවිලි ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය 1,329,000.00 1 1,307,159.24
10 විදේශ කටයුතු විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය 4,069,914.75 1 3,088,838.33
11 වෙළඳ වාණිජ හා සංචාරක දෙපාර්තමේන්තුව - මධ්‍යම පළාත 4,000,000.00 1 3,298,707.36

2024 වර්ෂයේ ක්‍රියාත්මක කළ සංවර්ධන වැඩසටහන්

අනු අංකය වැඩසටහන ව්‍යාපෘති සංඛ්‍යාව වෙන් කළ මුදල (රු.) අවසන් ව්‍යාපෘති සංඛ්‍යාව වියදම (රු.)
1 කඳුකර දශකය 2024-2033 දශ විධ විශේෂ ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන  107           92,700,000.00 106            87,939,550.57
2 විමධ්‍යගත අයවැය වැඩසටහන 237           41,776,000.00 221            34,514,129.20
3 ප්‍රාදේශීය  සංවර්ධන වැඩසටහන 22             4,075,000.00 22              3,935,640.73
4 අධ්‍යාපන ප්‍රාග්ධන වත්කම් නඩත්තු වැඩසටහන 5             4,700,000.00 5              4,564,000.00
5 විවිධ දෙපාර්තමේන්තුවලින් ප්‍රතිපාදන වෙන් කළ  සංවර්ධන යෝජනා 13             6,870,000.00 12              6,320,174.80
6 වතු යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති 14             8,000,000.00 13              7,222,693.11
7 වතුකරයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම (ආගමීක හා සංස්කෘතික සංවර්ධනය) 2             1,000,000.00 2                 970,140.20
8 ලෝක ආහාර වැඩසටහන        
  එකතුව 400         159,121,000.00 381          145,466,328.61

අනු-ප්‍රවර්ගයන්

News & Events

28
ජූලි2026
වඩාත් වගකීම්සහගත රාජ්‍ය සේවයක් වෙනුවෙන් මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්වෙයි! 🇱🇰

වඩාත් වගකීම්සහගත රාජ්‍ය සේවයක් වෙනුවෙන් මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්වෙයි! 🇱🇰

වඩාත් වගකීම්සහගත රාජ්‍ය සේවයක් වෙනුවෙන් මාතලේ ප්‍රාදේශීය...

23
ජූලි2026
ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටු රැස්වීම - මාතලේ - 2026.07.15

ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටු රැස්වීම - මාතලේ - 2026.07.15

ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටු රැස්වීම - මාතලේ ========================================...

09
ජූලි2026
"සුවපත් වැඩිහිටි දිවියකට උපදෙස්" - විශ්‍රාමිකයන් දැනුවත් කිරීමේ වැඩසටහන සාර්ථකව නිමාවෙයි

"සුවපත් වැඩිහිටි දිවියකට උපදෙස්" - විශ්‍රාමිකයන් දැනුවත් කිරීමේ වැඩසටහන සාර්ථකව නිමාවෙයි

"සුවපත් වැඩිහිටි දිවියකට උපදෙස්" - විශ්‍රාමිකයන් දැනුවත්...

24
මාර්2026
🌸 මාතලේ දිරිය කාන්තාවන්ට ප්‍රණාමය! 🌸

🌸 මාතලේ දිරිය කාන්තාවන්ට ප්‍රණාමය! 🌸

 මාතලේ දිරිය කාන්තාවන්ට ප්‍රණාමය!     පසුගියදා...

Scroll To Top