සුපිළිපන් හා විනිවිදභාවයෙන් යුත් රාජ්‍ය සේවයක් තහවුරු කිරීමේ අරමුණින්, අප කාර්යාලය තුළ "අභ්‍යන්තර කටයුතු ඒකකයක්" දැන් ක්‍රියාත්මකයි.
ඔබට අප ආයතනයේ කාර්ය මණ්ඩලයෙන් යම් අයෙකුගෙන් පහත සඳහන් ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවී ඇත්නම්, ඒ පිළිබඳ තොරතුරු අප වෙත ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු:
  • 🛑 අල්ලස් ඉල්ලීම් හෝ අල්ලස් දීමක්
     
  • ⚖️ දූෂණ ක්‍රියා

     ⚠️ වෙතත් ඕනෑම අක්‍රමිකතාවක්
  • ඔබ ලබා දෙන තොරතුරුවල රහස්‍යභාවය සම්පූර්ණයෙන්ම සුරක්ෂිත කිරීමට අපි වගකී සිටිමු. රටට සහ ජනතාවට හිතකාමී, නීග්‍රහයකින් තොර කාර්යාල පරිසරයක් නිර්මාණය කිරීමට අප සමඟ අත්වැල් බැඳගන්න.
📞 දුරකථන / WhatsApp: 0662222238

📧 ඊමේල් ලිපිනය: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

📍 ලිපිනය: ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මාතලේ

எங்கள் அலுவலகத்தில் உள் விவகார அலகு ஒன்று அமைக்கப்பட்டுள்ளது. தூய்மையான அரசு சேவைக்காகவும், எங்குள்ள லஞ்சம் கொடுத்தல், ஊழல் செயல் அல்லது முறைகேடு குறித்து தகவல் வழங்குமாறு பொதுமக்களிடம் கேட்டுக்கொள்கிறோம்.

உங்கள் தகவல்களை எங்களிடம் வழங்கி அலுவலகத்தின் வெளிப்படைத்தன்மையை மேம்படுத்த ஒத்துழைக்கவும். உங்கள் இரகசியத்தன்மையை பாதுகாப்பதற்கு நாங்கள் கட்டுப்பட்டுள்ளோம்.

📞 தொலைபேசி எண்: 0662222238

📧 மின்னஞ்சல்: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

📍 இடம்: Divisional Secretariat Matale

An Internal Affairs Unit has been established within our office. As an anti-corruption measure, we kindly request the public to provide information regarding any bribery, corrupt practices, or irregularities.

Provide your information to us and help improve the transparency of our office. We are committed to protecting your confidentiality.

📞 Telephone Number: 0662222238

📧 Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

📍 Location: Divisional Secretariat Matale

Gama Samaga Pilisandarak – Regional Development Programme 2022

 

Development Sectors

No: of Completed Projects

Actual

Expenditure

( Rs. Mn )

Total

Beneficiaries

Livelihood Development

Livestock

32

0.23

79

Agriculture

130

1.7530

154

Manufacturing Industry & Services

09

0.2290

106

Public Infrastructure Development

Road

01

0.2905

3152

Education

02

0.97

623

Water Supply

01

0.2903

65

Social Welfare and Social Development

Community Hall Development

01

0.0240

2695

Public Play Ground Development

01

0.0666

860

Improvement Regional & Culture Centers Development

02

0.5820

1386

News & Events

28
Jul2026
වඩාත් වගකීම්සහගත රාජ්‍ය සේවයක් වෙනුවෙන් මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්වෙයි! 🇱🇰

වඩාත් වගකීම්සහගත රාජ්‍ය සේවයක් වෙනුවෙන් මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්වෙයි! 🇱🇰

වඩාත් වගකීම්සහගත රාජ්‍ය සේවයක් වෙනුවෙන් මාතලේ ප්‍රාදේශීය...

23
Jul2026
ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටු රැස්වීම - මාතලේ - 2026.07.15

ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටු රැස්වීම - මාතලේ - 2026.07.15

ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටු රැස්වීම - මාතලේ ========================================...

24
Mar2026
🌸 මාතලේ දිරිය කාන්තාවන්ට ප්‍රණාමය! 🌸

🌸 මාතලේ දිරිය කාන්තාවන්ට ප්‍රණාමය! 🌸

 මාතලේ දිරිය කාන්තාවන්ට ප්‍රණාමය!     පසුගියදා...

Scroll To Top